ශ්‍රී ලංකාවේ විනිසුරුවන්ට ජගත් නීතිඥ සංගමයෙන් පණිවුඩයක්: "අධිකරණයට අපහාස කිරීම ගැන සිර දඬුවම් පැ...
අධිකරණයට අපහාස කිරීම සම්බන්ධ ක්‍රමවේදය, ත්‍රස්ත විරෝධී නීතිය සහ ආණ්ඩුව අකමැති පුද්ගලයන්ට හිරිහැර කිරීම ඇතුළු කරුණු සම්බන්ධයෙන් ජගත් නීතිවේදීන්ගේ සංගමයේ අවධානය.