විදෙස්ගත ශ්‍රමිකයින් ගෙන්වා ගැනීමට නව ක්‍රමවේදයක්
විදේශ සේවා නියුක්ති කාර්යංශය සතු අරමුදල් භාවිත කරමින් කොවිඩ් ව්‍යසනය හේතුවෙන් අසරණ වී සිටින විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් මෙරටට ගෙන්වා ගැනීමේ ඇති හැකියාව පිළිබඳ සොයාබලන ලෙස කෝප් කමිටුව දැනුම්දීමක් සිදුකර තිබේ.