මැටි භාණ්ඩ පුලුස්සා ගැනීම සඳහා නව තාක්ෂණයෙන් යුත් පෝරණුවක් ඉදි කිරීම ඇරඹෙයි
මැටි භාණ්ඩ පුලුස්සා ගැනීම සඳහා නව තාක්ෂණයෙන් යුත් පෝරණුවක් ඉදි කිරීමේ කටයුතු ආරම්භ කෙරුණා.
මැටි භාණ්ඩ නිෂ්පාදනය තවදුරටත් වේගවත් කිරීමේ අරමුණින් මෙම ව්‍යාපෘතිය ආරම්භ කර තිබෙනවා.
බියගම වීරසේකරපුර මැටි කර්මාන්ත ගම්මානය තුළයි පෝරණුව ඉදි කිරීමේ කටයුතු ආරම්භ කෙරුණේ. ඒ රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතාගේ ප්‍රධානත්වයෙන්. මැටි කර්මාන්තකරුවන් සදහා නව තාක්ෂණය හදුන්වාදීම මෙම ව්‍යාපෘතියේ අරමුණයි.
එමෙන්ම පරිසර හිතකාමී අයුරින් කර්මානත්යේ නිරතවීමටද මෙමගින් හැකිවනවා.
The post මැටි භාණ්ඩ පුලුස්සා ගැනීම සඳහා නව තාක්ෂණයෙන් යුත් පෝරණුවක් ඉදි කිරීම ඇරඹෙයි appeared first on ITN News.