හෙට, අනිද්දා මගී දුම්රිය ගමන් වාර අවලංගුයි
හෙට (14) සහ අනිද්දා (15)දෙදින තුළ ධාවනයට එක් කිරීමට නියමිතව තිබූ සියලු මගී ප්‍රවාහන දුම්රිය ගමන් වාර අවලංගු කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කළා.
කෙසේ වුවද භාණ්ඩ ප්‍රවාහන දුම්රිය පමණක් ධාවනයට එක් කිරීමට කටයුතු යොදා ඇති බවයි දුම්රිය සාමාන්‍යාධිකාරි ඩිලන්ත ප්‍රනාන්දු මහතා සදහන් කළේ.
The post හෙට, අනිද්දා මගී දුම්රිය ගමන් වාර අවලංගුයි appeared first on ITN News.