How can Sri Lankan charities find international donors and partners?

ලංකාවේ කොරෝනා පරාජය කිරීමට දෙන්න යන එන්නත තවමත් පර්යේෂණ මට්ටමේ!

- lankaviews.com

කොවිඩ් මර්දනය කිරීමේ අරමුණින් ආණ්ඩුව විසින් මෙරට ජනගහනයෙන් 20%කට අනිවාර්යයෙන් තබාදිය යුතු බවට පවසන එන්නත තවමත් පර්යේෂන මට්ටමේ පවතින්නක් බව අනාවරණය වේ.

මේ බව හෙළිවන්නේ ‘ලංකාසර’ පුවත් වෙබ් අඩවියේ මාධ්‍යවේදී චාමින්ද වාරියගොඩ, ලෝක සෞඛ්‍ය සංවිධානයේ ලංකා නේවාසික නියෝජිත වෛද්‍ය රාසියා නාරායන් පෙන්ඩ්සේ සමග කළ සංවාදයකී. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රි ලංකා නේවාසික නියෝජිත වෛද්‍ය රාසියා නාරායන් පෙන්ඩ්සේ ලංකාසරට කළ විශේෂ පැහැදිලි කිරීමකි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ලංකා නේවාසික නියෝජිතවරිය පවසා ඇති අන්දමට මෙම එන්නත් තවම පර්යේෂණ මට්ටමේ පවතින නිසා ඒවාගේ සාර්ථකත්වය ගැන කිසිවක් කීමට තවමත් කාලය පැමිණ නැත. නිශ්චිතවම එන්නත් 200ක් පමණ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අවධානයට ලක්ව තිබෙන නමුත් එයින් පර්යේෂණාත්මකව ඉදිරියට පැමිණ ඇති එන්නත් වර්ග 10ක් සම්බන්ධ විශේෂ පර්යේෂණ සිදුවන බව ඇය පවසා ඇත. එහෙත් මේ කුමන එන්නත වුවද අවසන් වශයෙන් පර්යේෂනාත්මකව තහවුරු කිරීමට 2021 වසරේ මැදභාගයවත් වනු ඇති බව වෛද්‍ය  රාසියා නාරායන් පෙන්ඩ්සේ පවසයි. කෙසේවෙතත්, ඇය පෙන්වා දෙන්නේ එවැන්නක් රෝගීන් වෙනුවෙන් නිකුත් කිරීමට යන කාලය සම්බන්ධ තවමත් නිශ්චිත නැති බවයි.

මේ අනුව, ආණ්ඩුව විසින් ඇනවුම් කරන බවට දේශපාලන වාසි පිණිස ප්‍රචාරය කරන එන්නතක් තවම ලෝකයේ කිසිදු පර්යේෂනයකින් තහවුරුකර රෝගීන්ට සුදුසු යැයි නිර්දේශකර නැත.කොවිඩ්19 වෛසරයෙන් ආරක්ෂාව සඳහා වන එන්නත ලංකාවේ ජනගහණයෙන් සියයට 20කට ලබා දීම පිළිබඳ ව පසුගියදා සාකච්ඡාවක් පැවති බවත් සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා දේවි වන්නිආරච්චිත්  රාජ්‍ය අමත්‍ය මහාචාර්ය චන්න ජයසුමනත් ඇතුළු සෞඛ්‍ය බලධාරීනුත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට නියෝජිතයනුත් ඊට සහභාගී වූ බවටත් මේ පුවතක් ප්‍රචාරය කෙරිණි. එහෙත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොළඹ කාර්යාලයේ නේවාසික නියෝජිත වෛද්‍ය රාසියා නාරායන් පෙන්ඩ්සේ ලංකාසර වෙබ් අඩවියට පවසා ඇත්තේ එම සාකච්ඡාව හුදු පවතින වසංගත තත්වයෙන් ආරක්ෂා වීමේ සම්භාවිතව සම්බන්ධව කෙරුනු සාකච්ඡාවක් බවය.එම සාකච්ඡාව පහත සබඳතාවයෙන්

lankasara.com

The post ලංකාවේ කොරෝනා පරාජය කිරීමට දෙන්න යන එන්නත තවමත් පර්යේෂණ මට්ටමේ! appeared first on Lanka Views | Views of the truth.

You may also like

- colombotelegraph.com

[…]The post Organic Agriculture To “Biodynamic Farming”  appeared first on Colombo Telegraph.

- colombotelegraph.com

[…]The post Insights Of A Tumultuous TV Debate & Airport Assault appeared first on Colombo Telegraph.

- colombotelegraph.com

[…]The post Post Civil War: The Defrauding Opportunities Of War’s End appeared first on Colombo Telegraph.

- adaderana.lk

The Irrigation Department has issued an Amber flood warning for possible floods in the low-lying areas of several river basins including Kalu, Kelani, Gin, Nilwala, Deduru Oya, Maha Oya, Attanagalu Oya, Kala Oya and Malwathu Oya, if heavy rains persist over the coming days.

- news.lk

Coinciding with the 15th Victory Day anniversary 3146 sailors have been advanced to their next higher rates by Commander of the Navy, Vice Admiral Priyantha Perera, with the approval of Hon. President and Commander-in-Chief of the Armed Forces. Sri Lanka's security forces, including the armed forces, police, and Civil Security Department, played a critical role in defeating a nearly 30-year-l...

- news.lk

MP Jagath Kumara Sumithraarachchi, Chairman to the Sectoral Oversight Committee on an Open & Accountable Government declared that measures are in place to launch a successful program for conducting transactions via technology and online methods to reduce corruption and fraud.

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc