කොරෝනා හේතුවෙන් පීඩාවට පත් මහරගම පවුල් 100 කට සහන මළු
කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් හාරසිය දෙනෙකුට දහවල් ආහාර වේලක් ලබාදීම පසුගියදා සිදු කෙරුණා. මහරගම පොලිස් බල ප්‍රදේශයේ තෝරාගත් පවුල් සියයක් සදහා එක් පවුලකට රුපියල් දෙදහස් පන්සියයක් වටිනා වියළි ආහාර ද්‍රව්‍ය සහිත සහන මළු සියයක් ලබාදීම ද සිදු කෙරුණා. අසූ අට අපි සමාජ සත්කාර ඒකකයි මේ සදහා දායක වුණේ.
The post කොරෝනා හේතුවෙන් පීඩාවට පත් මහරගම පවුල් 100 කට සහන මළු appeared first on ITN News.