අන්තර්ජාලය ඔස්සේ පළමු වතාවට විශ්වවිද්‍යාල සඳහා සිසුන් බඳවා ගැනීම ඇරඹෙයි

- itnnews.lk

අන්තර්ජාලය ඔස්සේ පළමු වතාවට විශ්වවිද්‍යාල සඳහා සිසුන් බඳවා ගැනීමේ කටයුතු ආරම්භ කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පැවසීය.

ඒ අනුව ඉතිහාසයේ විශ්ව විද්‍යාලවටල බඳවා ගන්නා වැඩිම සිසුන් ප්‍රමාණය වූ සිසුන් 41,500ක් බඳවා ගැනීම ආරම්භ කර ඇති අතර එම බඳවා ගන්නා දරුවන්ගේ අධ්‍යනය කටයුතු දෙසැම්බර් මස සිට ආරම්භ වෙන බවද ඒ මහතා පැවසීය.  රජයේ ප්‍රවෘත්ති දෙපාර්තිමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් සම්පත් අමරතුංග මහතා මේ බව සඳහන් කළේය.

ඒ අනුව ඉංග්‍රීසි සහ තාක්ෂණ විෂය අන්තර්ජාල ඔස්සේ සිදු කෙරෙන අතර එම දරුවන්ට අන්තර්ජාලයට පිවිසීම සඳහා අවශ්‍ය පරිගණක ලබා දීමටද විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කෙරේ. ඒ අනුව මහජනබැංකුව මගින් ලබාදෙන විශේෂ ණය යෝජනා ක්‍රමයක් යටතේ එම ලැප්ටෝප පරිගණක ලබා දීමට විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව කටයුතු සූදානම් කර තිබේ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ඒ මහතා  පැවසුවේ මුහුණට මුහුණ දේශන නොපැවැත්වුවද අන්තර්ජාලය ඔස්සේ අඛණ්ඩව අධ්‍යාපන කටයුතු සිදු කරගෙන යන බැවින් විශ්ව විද්‍යාල පද්ධතිවය වසා දමා නොමැති බවයි. 2020 මාර්තු මාසයට පෙර විමසා බැලුවහොත් අන්තර්ජාලය හරහා අධ්‍යාපන කටයුතු සිදු කිරීම ඉතා පහළ මට්ටමක පැවති බවත් එහෙත් මෙය උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ කඩ ඉම් අවස්ථාවක් බවත් අද සියළුම අධ්‍යයන අංශ අන්තර්ජාලය හරහා අධ්‍යාපන කටයුතු සිදු කරගෙන යන බවයි.

කොරෝනා වසංගතය ආරම්භ වූ මාර්තු මස සිට මිලියන 3.6 වාර ගණනක් දරුවන් විශ්ව විද්‍යාල දේශන වලට සහභාගි වී ඇති බවත් දේශන 70,000කට ආසන්න ප්‍රමාණයක් මේ වන විට පවත්වා ඇති බවත් ඒ මහතා සඳහන් කළේය. පසුගිය ජූනි , ජූලි මාන වල දරුවන්ගේ විභාග පැවැවත් වීමේ හැකියාව ලැබුණු බවද සැප්තැම්බර් මාසයේ දෙවන රැල්ලත් සමග නැවතත් දරුවන් අන්තර්ජාලය හරහා අධ්‍යාපනය හැදෑරීමට පෙළෙඹුනු බවත් කීය.

තමා විශ්ව විද්‍යාල සිසුවකු වූ 1987 වසරේ විශ්ව විද්‍යාල වසාදමා නැවත ඇරඹුනේ 1990 වසරේ එනම් වසර 03කින් බවත් එම දුක තමා හඳුනන බවත් කී විශ්ව විද්‍යාල කොමිසමේ සභාපතිවරයා එම දුක වර්තමාන දරුවන්ට නොදී ඔවුන් එම උවදුරනේ ගලවා ගැනීම අරමුණ බවත් ඒ වෙනුවෙන් කැප වී කටයුතු කරන බවයි. ඒ සඳහා ජාත්‍යන්තර දරුවන් ලබන පහසුකම්, සියල්ල ලබා දීමට විශ්ව විද්‍යාල පද්ධතිය කටයුතු කරන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

The post අන්තර්ජාලය ඔස්සේ පළමු වතාවට විශ්වවිද්‍යාල සඳහා සිසුන් බඳවා ගැනීම ඇරඹෙයි appeared first on ITN News.

You may also like

- adaderana.lk

The Meteorology Department says several spells of showers will occur in Western, Sabaragamuwa and North-western provinces and in Galle and Matara districts.

- island.lk

ECONOMYNEXT –The 19th Amendment created a conflict in Sri Lanka’s constitution, but it remained unresolved because the then government was determined to avoid a referendum. The deficiency in the constitution was highlighted in a report by EconomyNext on Tuesday and later taken up during a government meeting at the highest levels, sources familiar with the […]

- island.lk

Unbundling the Ceylon Electricity Board: by Rajan Philips There is no question – the Ceylon Electricity Board has grown into a public sector behemoth. It has become the Leviathan of Sri Lanka’s political economy. It sucks up government cash and owes an unpayable debt of about LKR600 billion; it counts 21,988 employees on its payroll […]

- island.lk

Egg on the face or the Emperor’s new clothes? Pick what you will. Both the president and his government has made a song and dance about a Rs. 1,700 daily wage for plantation workers with President Ranil Wickremesinghe announcing it on May Day at a Ceylon Workers Congress (CWC) rally at Kotagala. Shortly thereafter Labour […]

- island.lk

By Nihal Seneviratne The Colebrook and Cameron Commission came to Ceylon in 1833. This marked the commencement of legislative and constitutional development in Ceylon, as we were then, under colonial rule. The Commission, named after its two prominent members Alexander Johnston Colebrook and Charles Cameron played a pivotal role in shaping the legislative and constitutional […]

- island.lk

Convicted felon Trump says he prefers to be electrocuted rather than eaten by sharks by Vijaya Chandrasoma The news about the commemoration of the 80th anniversary of the D-Day invasion of the Normandy beaches by allied forces on June 6, 2044 was breaking as I was finishing my column last week. I was not able […]

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc