සෞඛ්‍ය උපදෙස්වලට අනුව වරාය කටයුතු අඛණ්ඩව
කෝවිඩ් 19 වෛරස ව්‍යාප්තිය වරාය පරිශ්‍රය තුළ පාලනය කිරීමට හැකි වි ඇති බව ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති දයා රත්නායක මහතා පවසනවා.
සෞඛ්‍ය උපදෙස්වලට අනුව වරාය කටයුතු අඛණ්ඩව සිදු කෙරෙන බවයි ඒ මහතා ප්‍රකාශ කළේ.
The post සෞඛ්‍ය උපදෙස්වලට අනුව වරාය කටයුතු අඛණ්ඩව appeared first on ITN News.