ශ්‍රී ලංකාවේ මානව හිමිකම්: "යළිත් වරක් 'පැරණි අඳුරු යුගයට' පා තැබීම වැළැක්වීම පිණිස හැකි සියලු ද...
පෙබරවාරි සිට මාර්තු දක්වා පැවැත්වෙන සැසියේ දී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම ශ්‍රී ලංකාවේ මානව හිමිකම් වාතාවරණය අවධානයට ගනු ඇතැයි අදහස් පළවෙමින් ඇත.