ශ්‍රී ලංකා රුපියලේ අගය වාර්තාගත ලෙස පහළට
ශ්‍රී ලංකා රුපියලේ අගය වාර්තාගත ලෙස පහළ ගොස් ඇතිබව මුදල් වෙළෙඳපොළේ නවතම දත්ත අනුව පෙනීයයි. <br><br> ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත සටහන අනුව අද (20) දිනයේ දී අමෙරිකානු ඩොලරයක ගැණුම් මිල රු. 192.85 ක් හා විකුණුම් මිල රු. 198.26 ක් ලෙස සටහන් විය.