වෙළඳුන් නොමග යවමින් මැනිං වෙළඳපොළ ඉඩම විකුණන්නට සැලසුම ක්‍රියාත්මකයි !

- lankaviews.com

මේ වනවිට කොරෝනා වසංගතය හේතුවෙන් වසා දමා ඇති මැනිං වෙළඳපොළට අයත් විශාල වානිජ වටිනාකමක් සහිත ඉඩම විකුණා දැමීමේ සලැසුම සඳහා මැනීම් කටයුතු කරමින් තිබේ.

පිටපළාත්වලින් ගෙන ආ එළවළු තොග මැනිං වෙළඳ සංකීර්ණයට ගෙන ඒම හදිසියේ නවතා ආණ්ඩුවේ බලධාරින් විසින් පියවර ගෙන ඇත්තේ පෙර සැලසුම අන්ව වෙළඳුන් නොමැති අතරවාරයේ ඉඩම ඔවුන්ගෙන් උදුරා විකුණා දැමීමටය.

කොරෝනා හේතුවෙන් වසා දමා ඇති මැනිං වෙළඳ සංකීර්ණයේ පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත ගොඩනැගිලිවල කඩකාමර 1200ක් පමණ තිබේ. එම ගොඩනැගිලි ඉවත්කර මෙම ඉඩම විකුණා දමන්නට ආණ්ඩුව නාගරික සංවර්ධන අධිකාරිය මගින් පියවර ගෙන ඇති අතර ගුවන් හමුදා සහායෙන් මැනීම් කටයුතු ආරම්භකර ඇත.

මේ වනවිට පෑලියගොඩ වෙළඳපොළ සංකීර්ණයට වෙළඳුන් යොමුකරන්නට සූදානම් බවක් පැවසුවද පෑලියගොඩ සංකීර්ණයේ වෙළඳසල් ආණ්ඩුවේ බලවතුන්ගේ හිතවතුන්ට වෙන්කර ඇත. මැනිං වෙළඳ සංකීර්ණයේ වෙළඳුන් බෝකුන්දර ප්‍රෙද්ශයේ වෙනත් වෙළඳ සංකීර්ණයක් වෙත පළවා හැරීමේ අරමුණකින් ආණ්ඩුව කටයුතු කරන බවද මැනිං වෙළඳ සංකීර්ණයේ වෙළඳන් චෝදනා කරති.

The post වෙළඳුන් නොමග යවමින් මැනිං වෙළඳපොළ ඉඩම විකුණන්නට සැලසුම ක්‍රියාත්මකයි ! appeared first on Lanka Views | Views of the truth.

You may also like

- adaderana.lk

Extreme temperatures across Asia are driving up liquefied natural gas (LNG) demand in the region as importers seek cargoes ahead of summer, with imports in South Asia hitting records.

- adaderana.lk

The names of the students who have obtained the best results in the island at the 2023 (2024) G.C.E. Advanced Level examination from each stream have been released.

- adaderana.lk

The South Asian Institute of Technology (SAITM) and the Neville Fernando Teaching Hospital (NFTH) will be handed over to the Faculty of Medicine, University of Moratuwa in August, the President s Media Division (PMD) reported.

- onlanka.com

The Department of Examinations in Sri Lanka announced that the results of the 2023 (2024) G.C.E. Advanced Level (A/L) examinations were released online a short while ago.The post 2023 G.C.E. Advanced Level (A/L) exam results released appeared first on Sri Lanka News | Breaking News & Top Stories in Sri Lanka | ONLANKA.

- adaderana.lk

The Minister of Foreign Affairs of Maldives Moosa Zameer is scheduled to travel to Sri Lanka for an official visit from June 03 to 06, Maldivian media reported.

- adaderana.lk

The Court of Appeal has adjourned further consideration of a petition filed by plantation companies seeking writ order invalidating the gazette notification issued by the Minister of Labor stipulating a minimum daily wage for plantation workers, until next Monday (June 03).

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc