චැපර් නමැති තවත් භයානක වයිරසයක් බොලීවියාවෙන් හඳුනා ගැනේ
මිනිසුන් අතර ව්‍යාප්ත විය හැකි චැපර් නමැති තවත් භයානක වයිරසයක් බොලීවියාවෙන් හදුනාගෙන තිබෙනවා. කොරෝනා වයිරසය නිමා වෙන් පසු චැපර් වයිරසය කෙදිනක හෝ වසංගතයක් බවට පත්වීමේ ප්‍රවණතාවක් ඇති හෙයින් ඒ පිළිබද කඩිනම් අධ්‍යයනයක් කළ යුතු බවටයි විද්‍යාඥයින් අනතුරු අගවන්නේ. අප්‍රිකාවට දැඩි බලපෑම් එල්ල කළ ඉබෝලා වයිරසයට බොහෝ සෙයින් සමාන චැපර් නව වයිරසය මීයන් වැනි සතුන්ගෙන් ව්‍යාප්ත වන බවට තොරතුරු හෙළිව තිබෙනවා.
The post චැපර් නමැති තවත් භයානක වයිරසයක් බොලීවියාවෙන් හඳුනා ගැනේ appeared first on ITN News.