පාසල් නැවත ආරම්භ කිරීම ගැන තීන්දුව මේ සතියේ
රටතුළ උද්ගතව ඇති කොවිඩ් – 19 වසංගත තත්වය හේතුවෙන් තවදුරටත් දීර්ඝ කර තිබෙන දෙවන පාසල්වාරයේ නිවාඩුව අවසන් කර තෙවන පාසල් වාරය ලබන 23 වන සඳුදා ආරම්භ කරන්නේද නැද්ද යන්න පිළිබඳව තීරණය මේ සතිය තුල ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය ජී.එල් පීරිස් මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා තිබේ.
එම තීරණය ගැනීමයට පෙර ළමුන්ගේ සෞඛ්‍යාරක්ෂාව පවත්වා ගැනීමට ඇති හැකියාව පිළිබඳ සාකච්ඡා කිරීමට නියමිත යැයැද අමාත්‍යවරයා පවසයි.
The post පාසල් නැවත ආරම්භ කිරීම ගැන තීන්දුව මේ සතියේ appeared first on Lanka Views | Views of the truth.