පාස්කු ප්‍රහාරයේ සැකකරුගේ නිවසට ගිය හිටපු ඇමතිවරයා කවුද ?
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවටගත් සැකකරුවෙකු සමග හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා සබඳතා පවත්වා ඇති බව ජනාධිපති කොමිසමේදී අද (16) අනාවරණය වී තිබේ.