ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවය: බලපෑම් වලට යටත් නොවී රාජකාරිය කරන ආකාරය ගැන 'අවංකම රාජ්‍ය නිලධාරිනිය' ...
දේශපාලන හෝ වෙනත් බලපෑම් වලට යටත් නොවී රාජකාරී කිරීමට රාජ්‍ය නිලධාරීන් නොබියව ක්‍රියා කළ යුතු බව ගාල්ල, කඩවත්සතර ප්‍රාදේශීය ලේකම් ඉනෝකා හිමාලි රත්නවීර පවසයි.