හෙට IDH රෝහලේ දී එන්නත්කරණ වැඩසටහන ඇරඹේ
ඉන්දිය රජයේ ප්‍රදානයක් ලෙස මෙරටට රැගෙන ආ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නත් අද පස්වරුවේ කොළඹ ජාතික රෝහල, කොළඹ උතුර ශික්ෂණ රෝහල, කොළඹ දකුණ ශික්ෂණ රෝහල, හෝමාගම මූලික රෝහල, මුල්ලේරියාව මූලික රෝහල හා IDH රෝහල වෙත බෙදා හැරීම ආරම්භ කිරීමට නියමිතව තිබුණි.