වරාය නගරයට එරෙහි පෙත්සම නිෂ්ප්‍රභ කරයි
කොළඹ වරාය නගර ව්‍යාපෘතියට එරෙහිව ගොනු කර තිබූ රීත් පෙත්සම අද දින අභියාචනාධීකරණයේ විසින් නිෂ්ප්‍රභ කර තිබේ.
පසුගිය 2015 වසරේදී පරිසර යුක්ති කේන්ද්‍රය විසින් කොළඹ වරාය නගර ව්‍යාපෘතියට එරහෙිව මෙම පෙත්සම ගොනුකර තිබුණි.
The post වරාය නගරයට එරෙහි පෙත්සම නිෂ්ප්‍රභ කරයි appeared first on Lanka Views | Views of the truth.