How can Sri Lankan charities find international donors and partners?

LPL කි‍්‍රකට් තරගාවලිය පස්වරුවේ ඇරඹෙයි – සජීවි විකාශය වසන්තම් රූපවාහිනියෙන්

- itnnews.lk

ලංකා පි‍්‍රමියර්ලීග් තරගාවලිය පස්වරුවේ ආරම්භ වනවා.

සමාරම්භක උත්සවය පැවැත්වෙන්නේ පස්වරු 3.30 ටයි. පළමු තරගය රාති‍්‍ර 7.30 ට ආරම්භ වනවා. ඇන්ජලෝ මැතිව්ස් නායකත්වය දරණ කළම්බු කින්ග්ස් කණ්ඩායම සහ කුසල් ජනිත් නායකත්වය දරණ කැන්ඩි ටස්කස් කණ්ඩායම් අතරයි පළමු තරගය පැවැත්වෙන්නේ.

සමාරම්භක උත්සවය සහ සියලු තරග වසන්තම් ටී වී ඔස්සේ සජීවිව විකාශය කෙරෙනවා. ITN ලක්හඬ සහ වසන්තම් FM ඔස්සේ විටින් විට තරග තොරතුරු ගෙන ඒමටයි කටයුතු යොදා තිබෙන්නේ. කොළඹ පිළ වෙනුවෙන් කී‍්‍රඩා කරන කොදෙව් කී‍්‍රඩක ඔන්රේ රසල් ඊයේ (25) පුහුණුවීම් කටයුතු ආරම්භ කර තිබෙනවා.

තරගාවලිය ශි‍්‍ර ලංකා කි‍්‍රකට් කී‍්‍රඩාවට ඓතිහාසික අවස්ථාවක් බවයි ශි‍්‍ර ලංකා කි‍්‍රකට් ලේකම් මොහාන් ද සිල්වා මහතා ප‍්‍රකාශකළේ. LPL තරගාවලිය අනාගත අයෝජනයක් බවද කි‍්‍රකට් ආයතනය සදහන් කළා. මෙරට කි‍්‍රඩකයින්ගේ දක්ෂතා ඉහළ නැංවීමට සහ නවක කි‍්‍රඩකයින් හදුනාගැනීමට ඉන් අවස්ථාව සැලසෙනවා. තරගාවලිය ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලයේ විධිවිධාන අනුව පැවැත්විමටයි සියලු කටයුතු සූදානම් කරතිබෙන්නේ.

LPL තරගාවලියේ සියලුම තරග හම්බන්තොට සූරියවැව කී‍්‍රඩාංගනයේදී පැවැත්වෙනවා.

The post LPL කි‍්‍රකට් තරගාවලිය පස්වරුවේ ඇරඹෙයි – සජීවි විකාශය වසන්තම් රූපවාහිනියෙන් appeared first on ITN News.

You may also like

- adaderana.lk

President Ranil Wickremesinghe extended his well-wishes to the Sri Lankan Cricket Team as they embark on their journey to participate in the upcoming Twenty20 World Cup Cricket Tournament, set to take place in the U.S. and the West Indies from June 1st to June 29th.

- adaderana.lk

France won a record 15 billion euros ($16.17 billion) in foreign investment pledges on Monday, allowing President Emmanuel Macron to bask in the limelight with global CEOs and forget about strained public finances and weak polls for a while.

- onlanka.com

United States’ Assistant Secretary Bureau of South and Central Asian Affairs, Donald Lu, called on Sri Lankan President Ranil Wickremesinghe today (May 13) at the Presidential Secretariat.The post U.S. Assistant Secretary Donald Lu meets with Sri Lankan President appeared first on Sri Lanka News | Breaking News & Top Stories in Sri Lanka | ONLANKA.

- news.lk

United States’ Assistant Secretary Bureau of South and Central Asian Affairs, Donald Lu, called on President Ranil Wickremesinghe today (13) at the Presidential Secretariat.

- news.lk

President Ranil Wickremesinghe extended his well-wishes to the Sri Lankan Cricket Team as they embark on their journey to participate in the upcoming Twenty20 World Cup Cricket Tournament, set to take place in America and the West Indies from June 1st to June 29th.

- news.lk

Minister of Water Supply and Estate Infrastructure Development, Jeevan Thondaman, affirmed that the government is ready to face any situation if the estate companies take court action against the government’s decision to increase the wages of the estate workers’ community.

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc