වෛද්‍ය සභාවට නව සභාපතිවරයෙක් පත් කරයි
ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ නව සභාපති ලෙස මහාචාර්ය වජිර දිසානායක පත්කර ඇත. ඊට අදාල පත්වීමේ ලිපියට සෞඛ්‍ය ඇමැති පවිත්‍රා වන්නිආරච්චි අත්සන්කර තිබේ.
ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති ලෙස මෙතෙක් කටයුතු කරනු ලැබුවේ මහාචාර්ය හරේන්ද්‍ර සිල්වායි.
The post වෛද්‍ය සභාවට නව සභාපතිවරයෙක් පත් කරයි appeared first on Lanka Views | Views of the truth.