ප්‍රංශයට නැවතත් ඇඳිරි නීතිය
සීඝ්‍ර කොරෝනා වයිරස් ව්‍යාප්තිය හමුවේ ප්‍රංශය නැවත වතාවක් ඇදිරි නීතිය පැනවීමට කටයුතු කර ඇති බවයි එරටින් ලැබෙන වාර්තා සදහන් කරන්නේ.
ගත වූ පැය විසි හතර තුළ ප්‍රංශයෙන් කොරෝනා ආසාදිතයින් දහ තුන් දහස් හත්සිය පනහක් වාර්තා වුණා. සීඝ්‍ර වයිරස් ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් නැවත වරක් ඇදිරි නීතිය පැනවීමට ප්‍රංශ බලධාරීන් කටයුතු කර තිබෙනවා.
The post ප්‍රංශයට නැවතත් ඇඳිරි නීතිය appeared first on ITN News.