ඥාතීන් හා භාරකරුවන් ඉදිරිපත් නොවූ කෝවිඩ් ආසාදිතයන්ගේ මළ සිරුරු රජයේ වියදමින් ආදාහනය කිරීමට තීරණය...
ඥාතීන් හා භාරකරුවන් ඉදිරිපත් නොවූ කෝවිඩ්-19 ආසාදිතයන්ගේ මළ සිරුරු භාරගැනීම ඥාතීන් විසින් ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් රජයේ මෘත ශරිරාගරවල ගොඩගැසෙමින් පවතින බවට වාර්තා.