How can Sri Lankan charities find international donors and partners?

කලම්බු කින්ග්ස් කණ්ඩායමට ලකුණු 6 ක තියුණු ජයක්

- itnnews.lk

ලංකා ප්‍රිමියලීග් ක්‍රිකට් තරගාවලියේ කලම්බු කින්ග්ස් හා ජැෆ්නා ස්ටැලියන්ස් අතර තරගයෙන් ලකුණු 6 ක තියුණු ජයග්‍රහණයක් හිමිකර ගැනීමට කලම්බු කින්ග්ස් ක්‍රීඩකයින් සමත්වුණා. ලකුණු 174 ක ඉලක්කයක් හඹාගිය ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ ලබාගත හැකිවුණේ ලකුණු 167 ක් පමණයි.

කාසියේ වාසියේ දිනූ ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට කලම්බු කින්ග්ස් කණ්ඩායමට ආරාධනා කළා. ඒ අනුව පිටියට පිවිසි කලම්බු කින්ග්ස් කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස දිනේෂ් චන්දිමාල් ලකුණු 11 කට දැවීගියා. බෙල් ඩ්‍රමන්ඩ්ට ලබාගත හැකි වුණේ ලකුණු 12 ක් පමණයි. දැකුම්කලු ඉණිමක් ක්‍රීඩා කළ ලෝරි ඉවන්ස් නොදැවී අගනා ලකුණු 108 ක් ඉණිමට එක්කළේ හයේ පහර 5 ක් සහ හතරේ පහර 9 ක් සමගයි.

මීළග තරගය ලෙස ගෝල් ග්ලැඩියේටර්ස් සහ කැන්ඩි ටස්කර්ස් තරගවදින්නේ රාත්‍රී 8.00ටයි. තරගාවලියේ සජීව තරග උණුසුම ස්වාධීන රූපවාහිනි මාධ්‍ය ජාලයේ වසන්තම් ටීවී ඔස්සේ ඔබට විදගත හැකියි.

 

 

The post කලම්බු කින්ග්ස් කණ්ඩායමට ලකුණු 6 ක තියුණු ජයක් appeared first on ITN News.

You may also like

- island.lk

State Minister of Investment Promotion, Dilum Amunugama, said that the investment targets assigned to the State Ministry of Investment Promotion by the Ministry of Finance for 2024 could be surpassed three fold. The State Minister said that for an investors to consider investing in  a country, they require political and financial stability and be certain […]

- island.lk

Minister of State for Technology, Kanaka Herath at an event held at the Presidential Media Centre on Friday (10) said that  arrangements have been finalized for the DIGIECON Global Investment Summit 2024, slated to take place in conjunction with the “DIGIECON-2023” project, on June 25th, under the auspices of President Ranil Wickremesinghe in Colombo. He […]

- island.lk

At least 50 people have died in Afghanistan in flooding following heavy rain in the northern province of Baghlan, a spokesman for the Ministry of the Interior said, adding that the death toll may rise. Ministry spokesman Abdul Mateen Qaniee told the Reuters news agency that there had been flooding in more than five districts […]

- island.lk

Novak Djokovic was hit on the head by a water bottle as he signed autographs after his win at the Italian Open. A video on social media showed world number one Djokovic falling to the floor after being hit by the object, which came from the stands. Tournament organisers said the hard bottle had fallen […]

- island.lk

Shubman Gill and Sai Sudarshan ripped up the Chennai Super Kings (CSK) attack and the record books to keep Gujarat Titans’ (GT’s) playoff hopes just alive. The result, however, punctured CSK’s chances and left them facing a tricky route to the playoffs. Next up, CSK face a super-quick turnaround: they will meet Rajasthan Royals (RR) […]

- island.lk

Ireland and Pakistan were playing each other in a T20I for the first time in 15 years, and Andy Balbirnie’s 77 helped the hosts beat the visitors. It was Ireland’s first win over Pakistan in the format, with the only time the teams having met earlier coming at the World T20 in 2009. Harry Tector […]

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc