වාහනයේ අංක තහඩුවෙන් පළාත ඉවතට
වාහන අංක තහඩුවලින් පලාත් අක්ෂර ඉවත් කරන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල් සුමිත් අලහකෝන් මහතා පවසනවා.
ස්වාධීන රූපවාහිනී 07 වෙනි පැය වැඩසටහන එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා.
වංචා වැළැක්වීමේ පියවරක් ලෙස නිත්‍යනුකූ නොවන ලෙස ලියාපදිංචි කළ වාහන සම්බන්ධයෙන් පරික්ෂණ සිදු කිරීම සඳහා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට භාරදී ඇති බවයි ඒ මහතා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේ.
The post වාහනයේ අංක තහඩුවෙන් පළාත ඉවතට appeared first on ITN News.