විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් ගෙන්වා ගැනීමේ වැඩසටහන අඛණ්ඩව
විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් ගෙන්වීමේ කටයුතු සාර්ථකව ක්‍රියාත්මකයි. අඛණ්ඩව එම වැඩසටහන සිදු කෙරෙන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.
The post විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් ගෙන්වා ගැනීමේ වැඩසටහන අඛණ්ඩව appeared first on ITN News.