යුක්රේනයේ සිට තවත් සංචාරකයින් පිරිසක් දිවයිනට
යුක්රේනයේ සිට තවත් සංචාරකයින් 165 දෙනෙකු මත්තතල ගුවන්තොටුපලින් දිවයිනට පැමිණියා.
මීට පෙර මෙරටට පැමිණ සිටි යුක්රේන සංචාරකයින් 178 දෙනෙකු පෙරලා සිය රට බලා පිටත්ව යාමද අද සිදු වුණා.
සංචාරකියන් මෙරටට ගෙන්වා ගැනීමේ නියමු වැඩසටහන යටතේ මේ දක්වා දිවයිනට පැමිණ ඇති යුක්රේන ජාතිකයින් සංඛ්‍යාව 1169 ක්.
The post යුක්රේනයේ සිට තවත් සංචාරකයින් පිරිසක් දිවයිනට appeared first on ITN News.