පාඩු ලැබූ මිල්කෝ ආයතනය ලාබ ලබයි
වසංගත තත්ත්වය හමුවේ වුවද කිරි ගොවීන්ගේ නිෂ්පාදන මිලදී ගැනීම සඳහා මසකට රුපියල් මිලියන 500කට ආසන්න මුදලක් වැය කරන බව මිල්කෝ ආයතනයේ සභාපති ලසන්ත වික්‍රමසිංහ මහතා පවසනවා.
ඒ මගින් කිරි ගොවීන්ගේ ආර්ථිකය නගා සිටුවීමට රජය කටයුතු කරන බවයි ස්වාධීන රූපවාහිනියේ හත්වෙනි පැය වැඩසටහනට එක්වෙමින් ඒ මහතා සදහන් කළේ.
පසුගිය රජය සමයේ පාඩු ලැබූ මිල්කෝ ආයතනය කෙටි කලකින් ලාබ ලබන තත්ත්වයකට පත්කිරීමට වත්මන් රජයට හැකියාව ලැබුනු බවද ඒ මහතා ප්‍රකාශ කළා.
The post පාඩු ලැබූ මිල්කෝ ආයතනය ලාබ ලබයි appeared first on ITN News.