පෙ.ස.ප. උද්ඝෝෂණයට පහරදීම සම්බන්ධ නඩුව 2021ට කල් දමයි!

- lankaviews.com

පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් ජූනි 9 වැනිදා කොළඹදී සංවිධානය කළ විරෝධතාවයට පොලිසිය කළ පහරදීම හා ඉන්පසුව අත්අඩංගුවට ගැනීම් සම්බන්ධ නඩු විභාගය අද(12) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ කැඳවා තිබිණි.

බස්නාහිර පළාත භාර නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ මූලිකත්වයෙන් සාමකාමී විරෝධතාවයට පොලිසිය කළ පහරදීම හා අත්අඩංගුවට ගැනීම නිසා කොරෝනා වසංගත සමයේ විරෝධතාකරුවන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය කිරිමක් සිදුව තිබුණු නමුත් පොලිසිය චෝදනා කළේ වසංගතය වැළැක්වීමේ පියවරක් ලෙස විරෝධතාවට පුද්ගලයන් ඒකරාශිවීඹ වැළැක්වීමේ අධිකරණ නියෝගයක් ලබාගත් බවය. ඒ නියෝගය අනුව, විරොධතාවට පොලිසිය ඉවක් බවක් නැති ව කඩා පැන සාමකාමී ලෙස සමාජ දුරස්තභාවය ඇතිව නිහඬ විරෝධතාවයේ නිරතවුවන් 52ක් අත්අඩංගුවට ගෙන තිබිණි.

කෙසේවෙතත් මෙම සිදුවීමේදී අත්අඩංගුවට ගැණුනු 52 දෙනකු අධිකරණයට පැමිණීමේ ගැටලුවලට මුහුණ දී තිබුණු අතර ඔවුන් අතරින් විශාල පිරිසක් බස්නාහිර පළාතට පිටස්තර ප්‍රදේශවල අය බැවින් එම තත්වය සළකා බලා නඩු කටයුත්ත 2021 මාර්තු 5 දක්වා කල්දමන ලදී.

The post පෙ.ස.ප. උද්ඝෝෂණයට පහරදීම සම්බන්ධ නඩුව 2021ට කල් දමයි! appeared first on Lanka Views | Views of the truth.

You may also like

- adaderana.lk

The United National Party (UNP) has proposed to postpone Sri Lanka s two upcoming elections by at least two years.

- adaderana.lk

The Central Bank of Sri Lanka (CBSL) states that there is a possibility to further reduce the market interest rates.

- adaderana.lk

Kalutara North Police said that the suspect who had been arrested and remanded in connection with a murder in Katukurunda area of Kalutara has suddenly passed away while at the Kalutara Prison yesterday (27).

- colombotelegraph.com

[…]The post Political Solution Is Missing Part Of Reconciliation appeared first on Colombo Telegraph.

- onlanka.com

The United National Party (UNP), led by President Ranil Wickremesinghe, has proposed a referendum to extend the terms of both the Sri Lankan President and Parliament by two years.The post UNP proposes referendum to Extend Presidential and Parliamentary terms by two years appeared first on Sri Lanka News | Breaking News & Top Stories in Sri Lanka | ONLANKA.

- adaderana.lk

An individual has been arrested in connection with the shooting incident that occurred on May 08 in Lokanwatta, Ahungalla.

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc