නව තාක්ෂණය ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රයට "හදුන්වා දීමට කාලයයි"
ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට ගෝලීය වසංගත තත්ත්වය වෙස්වලාගත් ආශිර්වාදයක් කරගත යුතු බවත් එය උපයෝගී කරගෙන නව තාක්ෂණය අධ්‍යාපන ක්ෂේත්‍රයට හදුන්වා දීමට කාලය එළැඹ ඇති බවත් අධ්‍යාපන විශ්ලේෂකයෝ පවසති.