තවත් 465ක් සුවය ලබයි – සුවය ලැබූ සංඛ්‍යාව 14,962ක් දක්වා ඉහළට
කොරෝනා ආසාදිත වී සුවය ලැබූ තවත් 465 දෙනෙකු රෝහලෙන් පිටත්ව ගොස් තිබෙනවා.
ඒ අනුව මේ වන විට සුවය ලැබූ සංඛ්‍යාව 14,962ක් දක්වා ඉහළ ගියා.
The post තවත් 465ක් සුවය ලබයි – සුවය ලැබූ සංඛ්‍යාව 14,962ක් දක්වා ඉහළට appeared first on ITN News.