කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ ගැටලු විසදීමට පියවර
කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ ගැටලු විසදීමට පියවර ගන්නා බව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසනවා.
ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයන්ගෙන් සැදුම්ලත් අරමුදලක් පිහිටුවා කමිටුවක් මගින් ඔවුන්ට ණය ලබාදීමේ ක්‍රමවේදයක් සකස් කරන බවයි අමාත්‍යවරයා පවසන්නේ.
අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා මේ බව සදහන් කළේ පුත්තලම දිස්ත්‍රික් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සමඟ පැවති සාකච්ඡාවකදීයි.
එම ව්‍යසායකයින් සිය ගැටලු මෙහිදී ඉදිරිපත් කළා. එම සියලු අදහස් හා යෝජනා අධ්‍යයනය කර ඊට විසදුම් ලබාදෙන බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.
The post කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ ගැටලු විසදීමට පියවර appeared first on ITN News.