ශි‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ දකුණුු අපි‍්‍රකා සංචාරයේ තරග කාලසටහන
ශි‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ දකුණුු අපි‍්‍රකා ටෙස්ට් තරග සංචාරයේ කාලසටහන ප‍්‍රකාශයට පත් කර තිබෙනවා.
ඒ අනුව ශ‍්‍රි ලංකා ක්‍රිඩකයින් ලබන දෙසැම්බර් මස 17 වනදා දකුණු අපිි‍්‍රකාව බලා පිටත්ව යාමටයි නියමිත ව තිබෙන්නේ. දෙරට අතර ටෙස්ට් තරග දෙකක් පැවැත්වෙනවා.
පළමු තුන්දින පුහුණු තරගය ආරම්භ වන්නේ දෙසැම්බර් විසි වනදා. දෙරට අතර පළමු ටෙස්ට් තරගය දෙසැම්බර් 26 වනදා සෙන්චූරියන් පාක් හිදී ආරම්භ වනවා.
දෙවන තරගය ලබන වසරේ ජනවාරි මස තුන් වනදා ජොහැනස්බර්ග් වොන්ඩර්ස් කිී‍්‍රඩාංගනයේදී පැවැත්වෙන බවයි ශ්‍රි ලංකා කි‍්‍රකට් ආයතනය නිවේදනය කළේ.
The post ශි‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ දකුණුු අපි‍්‍රකා සංචාරයේ තරග කාලසටහන appeared first on ITN News.