විදේශගත ලාංකියන්ගේ කොරෝනා මරණ 95 වුවත් ආණ්ඩුව මර නින්දේ !

- lankaviews.com

කොරෝනා ව්‍යාප්තවීම නිසා විදේශ රටවලදී ප්‍රතිකාර නැතිව හෝ බලධාරින්ගේ නොසළකා හැරීමෙන් මියගියවුන් ගණන ඉහළ ගොස් ඇත.

මේ වනවිට විදේශගත ලාංකිකයන් අතරින් කොරෝනා රෝගයෙන් මියගියවුන් 95ක් බව නිල වාර්තා පවසයි. ඒ අතුරින් බහුතරය මැදපෙරදිග රටවලදී නිසි ප්‍රතිකාර හෝ සාත්තු කටයුතු නොමැතිව මිය ගියවුන් බව පැවසේ.

නිරෝධායන මධ්‍යස්ථානවල ඉඩකඩ නැති බව පවසමින් මෙසේ විදේශවල අසරණව සිටි ලාංකිකයන් නොසළකා හැරීම නිසා කොරෝනා රෝගයට මෙන්ම හෘදයාබාධ වැනි තත්වයන් නිසා දැඩි දුෂ්කරතා විඳි සහ මිය ගියවුන් සම්බන්ධයෙන් මාධ්‍ය වාර්තා පළ විය.

ලංකාවේ ජාතික ආදායමෙන් වාර්ෂිකව බිලියන 7කට වැඩි ආදායමක් උඵයා දෙන විදේශගත ශ්‍රමිකයන් විශේෂයෙන් මැදපෙරදිග ගෘහ සේවිකාවන් මෙරටට ගෙන්වා නොගැනීම සම්බන්ධයෙන් ඥාතීහු ආණ්ඩුව හමුවේ දුක් අඳෝනා නගන නමුත් ‘රටවිරුවන්’ ලෙස හංවඩු ගැසීමක් මිස ඔවුන්ට නිසි අවධානයක් ලබාදෙන්නට බලධාරින් සමත්ව නැත.

විදේශයන්ගේ සිට පැමිණෙන ලාංකියන් අරාබි රටවලින් මෙරටට එවන ‘මරාගෙන මැරෙන බෝම්බ’ ලෙස හඳුන්වන්නට පවා මහින්දානන්ද අලුත්ගමගේ ඇමතිවරයා කටයුතු කළේ එම ලාංකිකයන් මෙරටට ගෙන්වීමේදී ආණ්ඩුවට දරන්නට සිදුවන වියදම මගහැර යාමටය. දැනටත් එසේ මෙරටට ගෙන්වන ලාංකිකයන්ගෙන් රුපියල් ලක්ෂ ගණන් අයකරනුයේ ගුවන් යානාවල දුරස්තභාවයෙන් ගෙන්වන්නට සහ නිරෝධායන කටයුතුවලට බව කියනු ලැබේ.

එසේ ගෙන්වන පිරිස නිරෝධායනය කිරීමට ස්ථාන නැති බවද හේතු වශයෙන් දක්වන ලදී, කොරෝනා අරමුදල වැනි විශාල ධනයක් වසංගත කාලයේ එකතු වුවද විදේශ විනිමය උපයන ලාංකිකයන් වෙනුවෙන් එම අරමුදලින් කිසිදු මුදලක් වෙන්කර නැත. මේ වනවිට කෝටි 1600කට වැඩි මුදලක් උඵයාගෙන ඒයින් වැයකර ඇත්තේ කෝටි 400ක් පමණි.

The post විදේශගත ලාංකියන්ගේ කොරෝනා මරණ 95 වුවත් ආණ්ඩුව මර නින්දේ ! appeared first on Lanka Views | Views of the truth.

You may also like

- adaderana.lk

The United National Party (UNP) has proposed to postpone Sri Lanka s two upcoming elections by at least two years.

- adaderana.lk

The Central Bank of Sri Lanka (CBSL) states that there is a possibility to further reduce the market interest rates.

- adaderana.lk

Kalutara North Police said that the suspect who had been arrested and remanded in connection with a murder in Katukurunda area of Kalutara has suddenly passed away while at the Kalutara Prison yesterday (27).

- colombotelegraph.com

[…]The post Political Solution Is Missing Part Of Reconciliation appeared first on Colombo Telegraph.

- onlanka.com

The United National Party (UNP), led by President Ranil Wickremesinghe, has proposed a referendum to extend the terms of both the Sri Lankan President and Parliament by two years.The post UNP proposes referendum to Extend Presidential and Parliamentary terms by two years appeared first on Sri Lanka News | Breaking News & Top Stories in Sri Lanka | ONLANKA.

- adaderana.lk

An individual has been arrested in connection with the shooting incident that occurred on May 08 in Lokanwatta, Ahungalla.

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc