මැදපෙරදිග සහ ඉන්දියාවේ සිට ලාංකිකයන් පිරිසක් දිවයිනට
මැද පෙරදිග රටවල සහ ඉන්දියාවේ රැදී සිටි ශ‍්‍රී ලාංකිකයන් හැත්තෑ දෙදෙනෙකු රජයේ විශේෂ අවසරය මත අද (14) අලුයම මෙරටට පැමිණියා.
ඔවුන් ගුවන් තොටුපොලේදීම PCR පරික්ෂණයට ලක්කිරීමෙන් පසු නිරෝධායන කටයුතු සදහා රැගෙන යාමටයි යුද හමුදාව පියවර ගත්තේ.
The post මැදපෙරදිග සහ ඉන්දියාවේ සිට ලාංකිකයන් පිරිසක් දිවයිනට appeared first on ITN News.