හුදෙකලා ප්‍රදේශවල ජනතාවගේ හැසිරීම පරීක්ෂා කිරීමට ඩ්‍රෝන තාක්ෂණය හා ගුවන් හමුදා සහාය
බස්නාහිර පළාතේ පොලිස් බල ප්‍රදේශ 24 ක් මේ වන විට හුදෙකලා කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.
ඒ මහතා තවදුරටත් කියා සිටියේ හුදෙකලා ප්‍රදේශවල ජනතාවගේ හැසිරීම පරීක්ෂා කිරීමට ඩ්‍රෝන තාක්ෂණය හා ගුවන්හමුදා සහාය ද ලබා ගන්නා බවයි.
The post හුදෙකලා ප්‍රදේශවල ජනතාවගේ හැසිරීම පරීක්ෂා කිරීමට ඩ්‍රෝන තාක්ෂණය හා ගුවන් හමුදා සහාය appeared first on ITN News.