ජනතාවට අවම පීඩනයක් ගෙන දෙමින් රට ඉදිරියට ගෙන යාමට වත්මන් රජයට හැකි වුනා
දෙවෙනි කොවිඩ් ව්‍යාප්තිය හමුවේ වුවද ජනතාවට අවම පීඩනයක් ගෙන දෙමින් රට ඉදිරියට ගෙන යාමට වත්මන් රජයට හැකිවූ බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.
The post ජනතාවට අවම පීඩනයක් ගෙන දෙමින් රට ඉදිරියට ගෙන යාමට වත්මන් රජයට හැකි වුනා appeared first on ITN News.