ෆයිසර් – බයෝටෙක් සමාගම අත්හදා බලන Covid එන්නත 90% ක් සාර්ථකයි
2021 වසරේ ශීත සෘතුව වන විට ලෝකවැසියන්ට තම සාමාන්‍ය ජනජීවිතයට අනුගත විය හැකි බව වයිරසයට එරෙහි දැනට සාර්ථකම එන්නත අත්හදා බලන ෆයිසර් – බයෝටෙක් සමාගම් නිවේදනය කරනවා. එම සමාගම් දැනට අත්හදා බැලෙන වයිරසයට එරෙහි එන්නත සියයට අනූවක ප්‍රගතියක් අත්කරගෙන ඇති බවයි ඔවුන් පසුගියදා නිවේදනය කළේ. කෙසේ වුවද මෙම වසරේ ශීත සෘතුව ජනතාවට දැඩි අවදානයකින් ගත කිරීමට සිදුවනු ඇති බවයි එම සමාගම තවදුරටත් සදහන් කරන්නේ.
The post ෆයිසර් – බයෝටෙක් සමාගම අත්හදා බලන Covid එන්නත 90% ක් සාර්ථකයි appeared first on ITN News.