විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් 90 දෙනෙකු දිවයිනට
දෝහා කටාර් සිටි ශ්‍රී ලාංකිකයින් 12 දෙනෙකු සහ ඉතියෝපියාවේ සිටි 78 දෙනෙකු අද උදෑසන දිවයිනට පැමිණියා.
ඔවුන් සියලු දෙනා නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කෙරුණා.
ඒ අනුව ත්‍රිවිද හමුදාව මගින් පාලනය කෙරෙන නිරෝධ්‍යාන මධ්‍යස්ථාන 33 තුළ නිරෝධායනය වන පුද්ගලයින්‍ගේ සංඛ්‍යාව 3168 ක්.
ඊයේ දිනයේදී PCR පරීක්ෂණ 11130ක් සිදු කර ඇති බව කොවිඩ් 19 පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරනවා.
The post විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් 90 දෙනෙකු දිවයිනට appeared first on ITN News.