අහඹු ලෙස සිදු කරන සමාජ නියැදි පරීක්ෂණ ඉහළ නැංවිය යුතුයි
කොවිඩ් 19 ව්‍යාප්තිය අවම කිරීම සඳහා අහඹු ලෙස සිදු කරන සමාජ නියැදි පරීක්ෂණ ඉහළ නැංවිය යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.මුල්ලේරියාය පරික්ෂණාගාරයේ කටයුතුද විදිමත් කළ යුතු බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
මේ අතර මුල්ලේරියාව කොවිඩ් 19 පරීක්ෂණාගාරයේ කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාමට පියවර ගෙන ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසනවා.
The post අහඹු ලෙස සිදු කරන සමාජ නියැදි පරීක්ෂණ ඉහළ නැංවිය යුතුයි appeared first on ITN News.