හදිසි නීතිය අවලංගු කරමින් ජනාධිපතිවරයා අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරයි
මේවන විට ආණ්ඩුවට සහය දැක්වු මන්ත්‍රීවරුන් 42 ක් පාර්ලිමේන්තුව තුළ ස්වාධින වීමට තීරණය කර ඇති අතර මෙතෙක් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකකට වැඩි මන්ත්‍රී සංඛ්යාවකයේ සහය හිමිව තිබූ රජයට සාමාන්‍ය බහුතරයද අහිමිවී ඇති තත්ත්වයකට මුහුණදී ඇති බවට දේශපාලන විචාරකයන් පවසයි.