අගමැති මහින්ද රාජපක්ෂ මේ සතිය තුළ ඉල්ලා අස්වෙයිද?
බැසිල් රාජපක්ෂ සිටින ආණ්ඩුවක නැවත අසුන් ගන්නේ නැතැ යි කී, රාජපක්ෂවරු සමග සිය දේශපාලන ගමන අවසන් බව අවධාරණය කළ විමල් වීරවංශ මන්ත්‍රීවරයා සහ උදය ගම්මන්පිල ඇතුළු මන්ත්‍රීවරු පිරිස ජනාධිපතිවරයා සහ බැසිල් රාපක්ෂ අතර නව ආණ්ඩුවක් පිහිටුවීම ගැන සාකච්ඡා කර තිබේ.