ජනාධිපතිවරයා ඉල්ලා අස්වන්නේ නම් සජිත් ප්රේමදාස අග්රාමාත්යධුරය භාරගන්න සූදානම්
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ධුරයෙන් ඉල්ලා අස්වන්නේ නම් අග්‍රමාත්‍යධුරය භාර ගැනීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සූදානම් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල ප්‍රකාශ කරණ අතර, ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක වර්තමාන දේශපාලන අර්බුදය නිමාකොට රටේ දේශපාලන ස්ථාවරභාවය ඇති කිරීම සඳහා වන ජාතික ජන බලවේගයේ කෙටිකාලීන යෝජනා මාලාව ඉදිරිපත්කොට තිබේ.