පොදු ප්රවාහන සේවයේ නවතම වෙනස්කම් මෙන්න
පොදු ප්රවාහන සේවය වඩාත් ඵලදායී ලෙස යොදාගැනීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් රජය විසින් හඳුන්වා දී තිබේ. <br><br>ඒ අනුව ප්රවාහන ගාස්තු විශාල ලෙස ඉහළ යාම සහ ප්රවාහන පිරිවැය ඉහළයාම හමුවේ විශේෂ දුම්රිය කිහිපයක් දුම්රිය සේවාවට හඳුන්වා දී තිබේ.