ලිංගික ශ්රමිකයෝ ; ''ගණිකාව කියලා අවමන් කරලා දඩ ගහනවා, එත් අපේ සල්ලි විතරක් වටින්නේ කොහොමද ?''
''ගණිකාව කියලා අවමන් කරලා අපිට වටිනාකමක් නොදුන්නාට අපි ඒ වෘත්තියෙන් හොයන සල්ලි විතරක් දඩ ලෙස අය කරගන්නකොට රජයට ඒවා වටින්නේ කොහොමද?'' යනුවෙන් ප්රශ්න කරන ඇය ගණිකා වෘත්තිය නීතිගත කළ යුතු බවත් ඒ සඳහා යොමුවන අය වෙනුවෙන් උපදේශන සේවයක් තිබිය යුතු බවත් පැවසුවාය.