ස්වාධීන රූපවාහිනී මාධ්ය ජාලයේ විකාශන කටයුතු තාවකාලිකව නවත්වයි
ස්වාධීන රූපවාහිනී මාධ්ය ජාලයේ ITN, වසන්තම් TV, ලක්හඬ ගුවන්විදුලිය, වසන්තම් FM ඇතුළු සියලු විකාශන කටයුතු තාවකාලිකව නවත්වා තිබෙනවා.
The post ස්වාධීන රූපවාහිනී මාධ්ය ජාලයේ විකාශන කටයුතු තාවකාලිකව නවත්වයි appeared first on ITN News.