ITN මාධ්ය ජාලයේ සියලු විකාශන කටයුතු යළි ආරම්භ කෙරේ
ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ ITN, වසන්තම් TV, ලක්හඬ ගුවන්විදුලිය, වසන්තම් FM ඇතුළු සියලු විකාශන කටයුතු යළි ආරම්භ කර තිබෙනවා.
The post ITN මාධ්ය ජාලයේ සියලු විකාශන කටයුතු යළි ආරම්භ කෙරේ appeared first on ITN News.