රුසියා මිසයිල ප්රහාර හේතුවෙන් යුක්රේනයේ නිවාස රැසකට හානි
රුසියා මිසයිල ප්රහාර හේතුවෙන් යුක්රේනයේ නිවාස රැසකට හානි සිදුව තිබෙනවා.
යුක්රේනයේ ඩොන්ස්ටෙක් නගරයේ ජනාකීර්ණ ප්‍රදේශයකට එල්ල කළ මිසයිල ප්රහාර හේතුවෙන් නිවාස 27 ට හානි සිදුව ඇති බව වාර්තා වනවා. රුසියාව ස්කැන්ඩර් එම් බැලැස්ටික් මිසයිල වලින් එම ප්‍රදේශයේ වැසියන්ට ප්‍රහාර එල්ල කළ දෙවන අවස්ථාව මෙය බව යුක්නරේනය චෝදනා කරනවා.
මේ අතර විදෙස් වාර්තා පෙන්වාදෙන්නේ රුසියා ප්‍රහාර හේතුවෙන් පසුගිය මාස 5 තුළ මිය ගිය සිවිල් වැසියන් සංඛ්‍යාව 300 කට අධික බවයි.
The post රුසියා මිසයිල ප්රහාර හේතුවෙන් යුක්රේනයේ නිවාස රැසකට හානි appeared first on ITN News.