සජිත් අගමැති කරන්න අපි එකඟයි – GL
නායක සජිත් ප්‍රේමදාස මහතා අග්‍රාමාත්‍ය ධූරයට පත් කිරීමට සූදානම් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති ජී එල් පීරිස් මහතා පවසනවා.
පාර්ලිමේන්තු සංකීර්ණයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ප්‍රධාන පක්ෂ දෙක සමඟ එකතු වී දැවෙන ප්‍රශ්නවලට විසඳුම් සෙවීම ජනතාවගේ අපේක්ෂාව බවයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් බහුතරයක් ඩලස් අලහප්පෙරුම මහතාට සහය දැක්වීමට සූදානමින් සිටින බවද ඔහු පැවසුවා.
The post සජිත් අගමැති කරන්න අපි එකඟයි – GL appeared first on ITN News.