පැරා කවපෙත්ත විසි කිරීමේ රිදී පදක්කම් දිනූ පාලිත දිවයිනට
පැරා කවපෙත්ත විසි කිරීමේ ඉසව්වෙන් රිදී පදක්කමක් දිනාගත් පාලිත බණ්ඩාර අද රාත්‍රී කටුනායක ගුවන්තොටුපොල වෙත පැමිණියා. ඔහු පිළිගැනීම වෙනුවෙන් කටුනායක ගුවන්තොටුපොල විශේෂ අමුත්තන්ගේ මැදිරිය තුළ උත්සවයක් ද පැවැත්වුණා.
පාලිත බණ්ඩාරගේ පවුලේ සමාජිකයන් සහ ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රීඩා අධ්‍යක්ෂ බ්‍රි ගේඩියර් නලින් බණ්ඩාරනායක, ජාතික පැරා කමිටුවේ සභාපති බ්‍රිගේඩියර් බන්දු බණ්ඩාර යන මහත්වරුන් මෙම අවස්ථාවට එක්ව සිටියා.
The post පැරා කවපෙත්ත විසි කිරීමේ රිදී පදක්කම් දිනූ පාලිත දිවයිනට appeared first on ITN News.