තෙල් පිරිපහදුවට සපුගස්කන්ද යළිත් සූදානමින්
සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ කටයුතු ලබන 15 වනදා වන විට යළි ආරම්භ කරන බව අමාත්‍ය කංචන විජේසේකර මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.
නිෂ්පාදනය කළ විදුලිය ඉන්දියාවේ අදානි සමාගමෙන් ඩොලර්වලින් මිලදී ගැනීම සම්බන්ධයෙන් රජය ගිවිසුමක් අත්සන් කර ඇත්දැයි අද පාර්ලිමේන්තුවේදී කළ ප්‍රශ්න කිරීම්වලට අමාත්‍යවරයා මෙසේ පිළිතුරු ලබා දුන්නා.
The post තෙල් පිරිපහදුවට සපුගස්කන්ද යළිත් සූදානමින් appeared first on ITN News.