නීතිවිරෝධි ලෙස තේක්ක දැව ප්රවාහනය කළ තිදෙනෙකු අත්අඩංගුවට
කුරුණෑගල මීරිගම අධිවේගී මාර්ගයේ නීතිවිරෝධි ලෙස තේක්ක දැව තොගයක් ප්‍රවාහනය කළ සැකකරුවන් තුන්දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගත්තා.
තේක්ක දැව ප්රවාහනය කළ ලොරි රථය ද පොලිස් භාරයට ගත් අතර එම දැවවල වටිනාකම ලක්ෂ 20 ඉක්මවනවා. අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ප්‍රවාහනය කරන මුවාවෙන් දැව ප්‍රවාහනය කරමින් තිබූ බවයි පොලීසිය පවසන්නේ.
The post නීතිවිරෝධි ලෙස තේක්ක දැව ප්රවාහනය කළ තිදෙනෙකු අත්අඩංගුවට appeared first on ITN News.